&

ගස උඩ නවාතැනේදී සත් සුමිතුරන්ගේ වීරක්‍රියා – 03

0 Ratings

WELL DONE SECRET SEVEN

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

ගස උඩ නවාතැනේදී සත් සුමිතුරන්ගේ වීරක්‍රියා – 03

පරිවර්තනය : තත්සරණි සතරසිංහ

කර්තෘ : එනිඩ් බ්ලයිට්න්

ප්‍රකාශක : මසිත ප්‍රකාශකයෝ

ISBN : 978-955-0445-73-8

එනිඩ් මේරි බ්ලයිටන් ඉපදුනේ 1897 වසරේ අගෝස්තු එකොළොස් වන දාය. ඒ දකුණු ලන්ඩනයේ ඩන් නුවරදීය. ඇයගේ ලේඛන ජීවිතය ආරම්භ වනුයේ වයස අවුරුදු දාහතරෙදී ළමා කවි තරඟයකින් ජයග්‍රහණය කිරීමත් සමගය. 1923 දී ඇයගේ ප්‍රථම ළමා නව කතාව වූ Child Whispers නම් කෘතිය ප්‍රකාශයට පත් විය. එතැන් පටන් ඇය ළමා පොත් හත් සීයක් පමන ලියා ඇත. ඇය ලිවූ ළමා පොත් වැඩි ප්‍රමානයක් ලොව පුරා භාෂා 40කට පමන පරිවර්ථනය වී ඇත. විසිවන සියවසයේ ජනප්‍රියතම නව කතා කාරිය වූ එනිඩ් බ්ලයිටන් 1968 නොවැම්බර් 28 වන දා මෙලොවින් සමුගත්තාය.

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?