-
Genre:Novels
-
Originally Published:
-
Hardcover:
-
Language:,
Overview
හරි අපූරු ඉස්කෝලේ
පරිවර්තනය : සුදත් රොහාන්
ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ
ISBN : 978-955-657-283-4
ගැහැණු ළමුන් මෙල ආගේ හිසකෙස් දුඹුරු ය. දිළිසෙන සුළු දෙනෙත් නිල් පැහැතිය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය.
” අම්මලා අපිව ස්කෝලෙකට දාන්න තීරණය කරලා. මෙච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ. ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලෙ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මට නම් හිතාගන්නවත් බෑ”
“අපි ඒ ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද ? ගිය අවුරුද්දේ මමයි පැටුයි දෙන්නම ශිෂ්‍ය නායිකාවෝ වුණා. ඒ විතරක් ද? මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්. අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉඳලම පටන් ගන්න වෙනවා”