&

Advanced Level Grade 12 Economics Short Note – English Medium

0 Ratings

12 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව කෙටි සටහන් - ඉංග්‍රීසි මාධ්‍ය

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

Advanced Level Grade 12 Economics Short Note – English Medium

Publisher : Padanama Publication

Language : English

ISBN : 978-955-679-092-4

This series of short notebooks will be very useful for students who are preparing for the first, second and third term exams. In order to successfully face and overcome the highly competitive exams, it is very necessary to nurture the knowledge gained in the classroom through additional reference books and exercises, and to acquire the ability to organize and present the relevant answers. This series of short notebooks will be of great help to you when you cannot get personal help from a teacher.

This set of textbooks has been compiled by an expert teaching staff with long-term experience in teaching the relevant subjects and marking the answer sheets.

පළමු, දෙවන හා තෙවන වාර විභාග සඳහා සූදානම් වන සිසු සිසුවියන් හට මෙම කෙටි සටහන් පොත් පෙළ මහෝපකාරී වනු ඇත. දැඩි තරගකාරී විභාග වලට සාර්ථකව මුහුණ දී ජය ගැනීම සඳහා පන්ති කාමරයේ දී ලබන දැනුම අමතර උපකාරක පොත් සහ අභ්‍යාස මගින් පෝෂණය කර ගැනීමත්, අදාළ පිළිතුරු සංවිධානය කර ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා ගැනීමත් ඉතා අවශ්‍ය වේ. ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දී මෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.

මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මගිනි.

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?