Overview
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තක්සලාව General Edition
Author : සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත
Publisher : ඇම්.ඩී.ගුණසේන ප්‍රකාශන
ISBN : 10179633-0011
- සියලු ම විෂය කරුණු නව විෂය නිර්දේශයට අනුව ඇතුළත් ය.
- දරුවාගේ කාර්කික බුද්ධිමය හැකියාව වර්ධනය වන ආකාරයේ ප්‍රශ්න සහ ගැටලු අන්තර්ගත ය.
- අනවශ්‍ය පීඩනයකින් තොරව නියමිත කාලය තුළ දරුවාට පිළිතුරු සැපයීමට හැකිය.
- ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා නියමිත ක්‍රමවේදයට අනුවම සකස් වී ඇත.
- දරුවාගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකාර්යය ඉගැන්වීම් කටයුතු සඳහා යෝග්‍ය ප්‍රශ්න පත්‍ර ඇතුළත් ය.