&

සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස

0 Ratings

Enid Blyton ගේ Go Ahead Secret Seven කෘතියේ සිංහල පරිවර්තනය

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : එනිඩ් බ්ලයිට්න්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-303-9

ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එතකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කූඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?