&

අද්භූත දිනපොත

0 Ratings

DEAR DIARY

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

අද්භූත දිනපොත

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : රොබට් ලෝරන්ස් ස්ටයින්

ප්‍රකාශක : හෙළදිව ප්‍රකාශකයෝ

ISBN : 978-955-0716-58-6

අමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින් (R. L. Stine) වඩාත් ප්‍රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.

ඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.

ත්‍රාසය, කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?