&

නැන්සි ඩ්‍රෝ හොල්මන් පාලමේ අබිරහස

0 Ratings

CAROLYNE KEEN'S NANCY DREW The Hunted Bridge

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

නැන්සි ඩ්‍රෝ හොල්මන් පාලමේ අබිරහස

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : කැරොලීන් කීන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-624-5576-93-7

” අවතාරය පාලම උඩ එහාට මෙහාට ඇවිදිනවා කියලා නම් දැනගත්තා. හැබැයි රෑට විතරක් නෙවෙයි දවාලටත් අවතාරය ඒ විදිහට ඇවිදිනවලු.”

බෙස් ගේ මුවින් බියපත් සුසුම් හඬක් නික්මුණා. ඊට පසුව ඇය මෙලෙස පැවසුවේ බියපත් හඬකින්.

” මම නම් කොහොමටවත් ඔය වන රොද තියෙන පැත්තට විසිවෙන්න බෝලෙට ගහන්නේ නෑ. ඒක කෝකටත් හොඳයිනේ.”

බෙස් කියූ දේ අසා සිටි නැන්සි සහ ජෝර්ජ් උස් හඬින් සිනාසුණා. නැන්සි මෙසේ කිව්වේ ඊට පසුවයි.

” මට හිතෙන විදිහට මෙතැන අළුත් අබිරහසක් තියෙනවා වගෙයි. බාර්ටිකියූ අත් අකුරු ලියන්නේ දෙවිදිහකට.”

ඉනික්බිති නැන්සි විසින් අමුත්තන්ගේ පොතේ සනිටුහන්ව තිබූ බාර්ටිකියු ගේ අත් අකුරුවල වෙනස පිළිබඳව මිතුරියන්ට විස්තර කෙරුවා.

” සමහර විට මිනිසා තවත් වෙනස් විදිහට අත් අකුරු ලියනවා වෙන්නත් පුළුවන්”

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?