&

නැන්සි ඩ්‍රෝ පෞරාණික ඔරලෝසුවේ අබිරහස

0 Ratings

CAROLYNE KEEN'S NANCY DREW Secret of the Old Clock

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

නැන්සි ඩ්‍රෝ පෞරාණික ඔරලෝසුවේ අබිරහස

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : කැරොලීන් කීන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-624-5576-71-5

බියෙන් මුසපත් වූ නැන්සි යටි ගිරියෙන් බෙරිහන් දුන්නාය. බලු අම්මා තමාට පහර දෙනු ඇතැයි ඇය බියට පත්වුවද වාසනාවකට මෙන් ඇය නැන්සිට පහර දුන්නේ නැත.

එසේ වුවද පසුපසට පැනීමේදී නැන්සි බිමට ඇද වැටිණි. ඇය අතේ සිටි බලු පැටවාද පසෙකට විසිවී ගිය අතර හනික සිය පැටවා කරා දුව ගිය බලු අම්මා පැටවා ද ඔසවාගෙන ධාන්‍යගාරය කරා දුවගෙන ගියාය.

“දෙයියනේ… අනූ නමයෙන් බේරුණේ.”

සැනසුම් සුසුමක් හෙළමින් එසේ කියාගත් නැන්සි හනික නැගී සිටියාය. බලු අම්මාගේ ප්‍රහාරයෙන් ඇගේ ස්වේටරයේ කුඩා පලුද්දක් ඇති වී තිබුණද නැන්සිට නම් කිසිම ආකාරයක තුවාලයක් සිදුවී තිබුණේ නැත. ඒ වන විට ට්‍රැක්ටරය පදවමින් සිටින මිනිසාගේ අවදානයද නැන්සි වෙතට යොමුවිය. හනික නැන්සි අසලට දුව ආ ඔහු සිය බල්ලාගේ අදිසි ප්‍රහාරය පිළිබඳව නැන්සිගෙන් සමාව අයැද සිටියේය.

 

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?