&

අපූරු සොයුරියන්ගේ අපූරු රහස්

0 Ratings

Enid Blyton ගේ St.Clare's කතා මාලාවේ හතර වැන්න 

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

අපූරු සොයුරියන්ගේ අපූරු රහස්

පරිවර්තනය : සුදත් රොහාන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-286-5

එක් දවසක් මිස් රොබට් පළමු වාරයේ ළමුන් ක්ෂේත්‍ර චාරිකාවකට එක්ක ගියා. ගස් වැල් අතරින් ඇවිද යමින් විල්, පොකුණු වල සිරි නරඹමින් යන ඒ ගමන මොන තරම් ලස්සන ද? ටිකක් වෙලා යනකොට ළමුන් හරි ම ලස්සන විලක් ළඟට ඇවිදගෙන ආවා. මොන පුදුමයක් ද? මෙන්න ඒ විලේ පුංචි ගෙඹි පැටව් පිහිනනවා. පැටි දෙපාරක් හිතුවේ නෑ. එයා වේලට බැහැලා ගෙඹි පැටියෙක් අල්ලා ගන්න ලෑස්ති වෙනවත් සමඟ ම මිස් රොබට් හයියෙන් කෑ ගැහුවා. තවත් දවසක පාසලේ හදිසි ගින්නක් ඇති වුණා. මහ රෑ ගින්න බුර බුරා නැගෙන බව මුලින් ම දැක්කේ මාර්ගරී. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා මුළු ඉස්කෝලෙ ම කඩි ගුලක් වගේ කලබල වුණා.

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?