&

අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය

0 Ratings

Enid Blyton ගේ St.Clare's කතා මාලාවේ දසවැන්න 

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

අපූරු ඉස්කෝලේ රාත්‍රී සවාරිය

පරිවර්තනය : සුදත් රොහාන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-292-6

‘මිස් තියෝබෝල්ඩ් කරුණා කරල මම කියන දේ අහන්න. ඊයේ රෑ මේට්‍රන් ව කබඩ් එකක් ඇතුලේ හිරකෙරුවෙ මම ඒ ගැන කියන්නයි මම මේ ආවේ. ඒ වගේ නරක වැඩක් ඉංග්‍රීසි ගැහැණු ළමයි කරන්නේ නෑ කියලා මම දන්නවා මොකද ඒ අය හරිම අවංක. ඒ වගේම සාධාරණ ළමයි. ඒ වුනාට මම ප්‍රංශ ළමයෙක්. ඒ වගේම තමයි මම මේ ට්‍රන්ට කැමැති නෑ ඊයේ මම කරපු දේ හින්දා හතර වසරේ ළමයින්ට විනෝද වෙන්න අවස්ථාවක් ලැබුනා. ඇත්තටම ඒක නරක හිතකින් කරපු වැඩක් නෙවෙයි. අපි හැම දෙනාම හද එළියේ ගෙවත්තේ ඇවිදින්න ගියා. ඒ වගේම ෆූල් එකේ පිහිනුවා. මම නම් පිහිනුවේ නෑ ඒ වුනාට අනිත් අය ඒකට ගොඩාක් කැමැත්තෙන් සහභාගි වුනා.’

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?