&

අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ

0 Ratings

Enid Blyton ගේ St.Clare's කතා මාලාවේ එකොළොස්වැන්න 

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ

පරිවර්තනය : සුදත් රොහාන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-293-3

” තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය. දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනෙදා අධ්‍යාපන කටයුතු වලට හුරු වී සිටිති. ඔවුහු නවතම පාඩම් පොත්වලින් ඉගෙන ගනිති. සිනා හඬ, කථා බහ සෑම තැනින් ම ඇසේ. හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත. එමෙන් ම රාත්‍රී දහයට පසුව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය. සැබැවින් ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතා ම අපූරු ය. එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි. ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත්වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි.’

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?