-
Genre:Novels
-
Originally Published:
-
Hardcover:
-
Language:,
Overview
අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ
පරිවර්තනය : සුදත් රොහාන්
ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ
ISBN : 978-955-657-287-2
පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නෙ ගිම්හාන කාලය යි. මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රීෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවටදෝ දෙදෙනාට ම සරම්ප රෝගය සෑදුණා. ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුනේ සතියක් පමණ පමා වෙල යි. ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා. මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතුරු ගොඩාක් මේ පොතෙන් කියවන්න ලැබේවි.