&

අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය

0 Ratings

Enid Blyton ගේ St.Clare's කතා මාලාවේ නවවැන්න 

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය

පරිවර්තනය : සුදත් රොහාන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-291-9

‘තවත් අළුත් ළමයෙක් ඇවිත් හිටියා. ඒ වුනාට දැන් පෙනෙන්නවත් නෑ. හැබැයි අපේ ඇලිසන් එයාව කොයි වෙලාවක හරි මෙහාට එක්ක එයි.

පෝලීන් ව මේට්‍රන් වරියට භාර දීමෙන් පසුව ගැහැණු ළමුන් පිරිස කාමරයෙන් නික්ම ගිය හ. කාමරයෙන් පිටතට ආ ඔවුන් එකිනෙකා දෙස බලමින් එක එක දේවල් මුමුණන්න ට වූහ.

‘මම නම් ඒ මේට්‍රන්ට කැමැති නෑ. එයා හරියට විනාකිරි බෝතලයක් වගේ.’

ඉසබෙල් එසේ කියද්දී සියල්ලෝම හඬ නගා සිනාසුනහ.

‘හිටපු මේට්‍රන් ඉක්මනටම ආපහු එයි කියලා මට හිතෙනවා. එයා නැතිව සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලේ ප්‍රීතිමත් බවක් නෑ. ඒක නෙවෙයි අපේ සුරංගනාවත් එක්ක ඇලිසන් කොහාට ගියාද මන්දා.’

 

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?