-
Genre:Novels
-
Originally Published:
-
Hardcover:
-
Language:,
Overview
අපූරු ඉස්කෝලෙ අපූරු දවස්
පරිවර්තනය : සුදත් රොහාන්
ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ
ISBN : 978-955-657-284-1
ශාන්ත ක්ලෙයාර් බාලිකා විදුහලට පැමිණි ඉසබෙල් හා පැට්‍රිෂියා දැන් ටිකෙන් ටික පාසලට හුරු වෙනවා. ගොඩක් නරක හිතුවක්කාර නිවුන් ළමයි විදිහට හිතාගෙන හිටපු ඔවුන් දෙන්නා දැන් ටිකෙන් ටික තමන්ගේ දක්ෂකම් පෙන්‍වන්න පටන් අරගෙන. එක දවසක් මිස් කෙනඩි පංතියට උගන්වන්න ආවා. හරි ම පුදුමයි පංතියේ තිබුණ කබඩ් එකක් ඇතුළෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. මිස් කෙනඩි ගිහින් කබඩ් එකේ දොර ඇරීයා විතරයි කළු ම කළු පාට තඩි බළලෙක් කබඩ් එකෙන් එළියට පැන්නා. මිස් කෙනඩි කොතරම් බය වුණා ද කියනවා නම් පංතියෙන් එළියට දුවගෙන ගියා.