&

භීම රාත්‍රිය – හොල්මන් මැදුරක නොනිමි රැයක්

0 Ratings

A NIGHT IN TERROR TOWER

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

භීම රාත්‍රිය – හොල්මන් මැදුරක නොනිමි රැයක්

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : රොබට් ලොරන්ස් ස්ටයින්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-200-1

දහස් ගණනක් වූ මීයන් රංචුවක් උමඟ දිගේ අප සිටින දිසාවට දුවගෙන එමින් සිටිති. විදුලි පන්දමේ එළියෙන් මීයන් ගේ දෑස් ගිනි බෝල මෙන් දිලිසෙන අන්දම ද මට පෙනේ. උන්ගේ කුඩා කටවල් බඩගින්නෙන් විවර වී තිබෙන අන්දමත් සුදු පැහැති උල් දත් විහිදුවාගෙන ඉදිරියට එන අන්දමත් මට පෙනේ.

වියරු මීයන් නඟන අමිහිරි හඬ උමඟ තුළ දෝංකාර නංවයි. ඒ හඬ මොන තරම් අමිහිරි සහ බිහිසුණු ද යත් මගේ මුළු ඇඟම සීතල වෙන අන්දම ද මට දැනිණි.

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?