Overview
3, 4, 5 පරිසරය දැනුම් මිහිර ශිෂ්‍යත්ව තක්සලාව
Author : සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත
Publisher : ඇම්.ඩී.ගුණසේන ප්‍රකාශන
ISBN : 978-955-21-2924-7
3, 4, 5 ශ්‍රේණි සඳහා පරිසරය දැනුම් මිහිර ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් ප්‍රශ්න 2000 ක් සහ ඒවාට පිළිතුරු අන්තර්ගතය. එමෙන්ම ඊට අදාළ පරීක්ෂණ, ඇටවුම් හා රූප සටහන් සියල්ල ද වෙන වෙන ම දක්වා ඇත. ඒ තුළ පසුගිය වසර 15ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල බහුවරණ ප්‍රශ්න ද, පෙරහුරු ප්‍රශ්න පත්‍ර 6ක් ද ඇතුළත් ය.
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.